Quantcast
Channel: facebook - Geek.lk
Viewing all 1104 articles
Browse latest View live

ෆ්බ් එකට අලුත්ම ස්පෑම් එකක

$
0
0
සියලු දෙනාගේම අවදානය පිණිස

ෆ්බ් එකට අලුත්ම ස්පෑම් එකක් ඇවිත් තිබේ, මිට කලින් මේ වගේ ස්පෑම් ගොඩක් අවා . ඒවත් ෆ්බ් එකෙන් Delect කරා , ඔබ ස්පෑම් එකක් දුටු වහාම එයා ස්පෑම් එකක් ලෙස ෆ්බ් එකට Report කරන්න, කිසිම විටක Click කිරීමෙන් වල කියන්න. ඔබ දැනටමත් මේ පහල වගේ තියන එක්කClick කරණං වහාම ඔයාගේ ෆ්බ් එකේ ෆ්බ් App තිබෙන තැනට ගොස් ඔබ Appore කරා Appඑක ඒවත් කරන්න. තවද ඔබගේ Brower එකට Ad-Ons එක් වී ඇතිනම් ඒවාද ඉවත් කරන්න. දැන් අලුතිනම් ෆ්බ් එකට ඇවිත් තියන ස්පෑම් එක තමා මම පහලින් දල තියන්නේ , මම රතු පාටින් කොටු කරලා තියන ලින්ක් එක Click කරන්න එපා. එස ඔබ Click කරොත් ඔබගේ ෆ්බ් Acount එක පවා අහිමි වීමට ඉඩ තිබේ . ඔබ දැනට Click කරනම් මම ඉහත කි ආකාරය කරන්න . හොයන්නේ බලන්නේ නැතුව දකින දකින එක Click කිරීමෙන් වලකින්න.

https://www.facebook.com/photo.php?fbid=310106549128738&set=gm.593001414074874&type=1&relevant_count=1&ref=nf

පොඩි ගණුදෙනුවකට කැමති අයට??

$
0
0
මට ඕන මෙන්න මේ පේජ් එකට නිර්මාණශීලී, වචන 20ට වැඩි, ලස්සන, ඉන්ග්ලිෂ් කමෙන්ට් 2ක් ඔයාල ලග තියෙන කැමති ෆේස්බුක් එකවුන්ට් දෙකකින්.
https://www.facebook.com/TobyIrvineOfficial

ඊට පස්සේ ෆොෆයිල් නේම් දෙක මට පී එම් කරන්න. මම ඔයාලට මෙන්න මේක දෙනවා.
මේක ෆේස්බුක් ලයික්,කමෙන්ට්,‍ෂෙයා බොට් එකක්.සාමාන්‍ය මිල 99 $
වැඩ් විස්තර මෙතනින් http://codename-like.com/

(ඔයාල බලනව ඇති බොට් එක දෙන එකේ ඒකෙන්ම කමෙන්ටු දා ගන්න පුලුවන්නේ කියලා.දා ගන්න නම් පුලුවන්.ඒත් නිර්මාණශීලී, වචන 50ට වැඩි ඉන්ග්ලිෂ් කමෙන්ට් සකස් කරනවා කියනකොටත් එපා වෙනවනේ.)
කැමති අය දැන්ම වැඩේ කරලා පී එම් කරන්න

How to find Facebook offline Friends

$
0
0
Fb eke offline inna ayawa allanna kramayak kiyala dennako

addmefast and like4like නියමෙට වැඩ කරන bot එකක් ඕනේ ඉකමනට!

$
0
0
mata addfast hoda bot ekak denna niyameta wada karana.tawa like4like bot ekakuth ona!!

ikmanata

facebook walin e money karanna puluwanda

$
0
0
facecook walin e money hoyanna puluwanda

ඈති වෙනකන් ෆෙස්බුක් ලයික් ගන්න No Sign UP! No Register! 100% free(NEW)

$
0
0
Methanin yanna >>http://facebookfastlikes.blogspot.com/

Trick :ලයික් ගන්න ඔනෙ ලින්ක් එක ප්‍රොෆයිල් 2-3 කින් ලොග් වෙල එකම පාර දාන්න එතකොට එකපාර ලයික් ගොඩක් ගන්න පුලුවන්

යාලුවනේ මට උදව්වක් දෙන්න.

$
0
0
යාලුවනේ මට උදව්වක් දෙන්න. මගේ facebook advertising account එක disable කරලා. එක හදා ගන්න විදිහ හරි, facebook එකට direct emails යවන විදිහක් හරි කියන්නකො. :)]

cpanel එකකින් හෝ ගාලා ලයික්ස් ගමු (100% free)

$
0
0
මෙන්න අලුත්ම එක .
[Moderated]

මෙකෙ විශේෂත්වය තමයි අපිටම කියල Cpanel එකක් දෙන එක.
අයෙත් mobotrick වඩකරනවා .දෑන් 20 ලයික්ස් දාල පෙජ් එකක් දුන්නොත් ලයික් එනව නවතෙන්නෙ නෑතුවව දිගටම fix කරන්න කලින් වෑඩක් ගන්න :D

Facebook Like Auto යන එක නවාතැනේ කොහොමද?

$
0
0
මගේ Facebook Profile එක කවුරු හරි කෙනෙක් බෝට් එකකට වගේ පාවිචි කරනවා. එක පාරක් මං Page 500යා ගානක් UNlike කරලා තිබ්බා. ඊයේ බලනකොට ආයෙත් 600යකට වැඩිය ලයික් ගිහින්. එපා වෙනවා 18+ පේජ් වලට හිටන් Like ගිහින් හෝම් එකට පින්තුර හිටන් එනවා. මේක නවාතැනේ කොහොමද? Secure Browsing enabled කරලා තියෙන්නේ.

FACEBBO facebook facebook

$
0
0
facebook friends බ්ලොක් වෙන්නේ නැති වෙන්න rquest දන්නේ කොහොමද??
මට යාලුවෝ ගොඩක් add කර ගන්නේ කොහොමද??
ඉකමනට උදව් ඕනේ ...............

ඇත්තටම FB හැක් කරන්න පුලුවන් කෙනෙක්

$
0
0
ඇත්තටම FB හැක් කරන්න පුලුවන් කෙනෙක් ගෙන් HElp එකක් ඹනේ මගේ යාලුවෙක් ගේ නමින් fake acount එකක් හදලා තියෙන්වා එක hack කරගන්න ඹනේ.....

pzzzzzzzzzzzz helppppppppppp

Facebook අවුල මොකක්ද ...? ? ?

$
0
0
අද හවස ඉදන් ෆ්බ් එකේ ගොඩක් අයට පෝස්ට් , ලයික් , කොමෙන්ට් , ස්ටේටස් දාන්න බැහැ නේද ... රික්වස්ට් ඇක්සේප්ට් කලන්නත් බැහැ ... ජනාදිපති ලංකාවට FB තහනම් කරන්න යනවා කියන්නේ ඇත්තද ... ඇයි මෙහෙම හැමෝම වගේ බ්ලොක් වෙලා ... :/ :/ :/

"සිංහල අපේ සිංහල සමාජ ජාලය"ඔබ තවමත් ලියාපදිංචි වුනේ නැද්ද?

$
0
0
ඔන්න අද තමා සයිට් එක ගැන geekලට කියන්නෙ... :-h

image

හැමෝටම ලියාපදිංචි වෙන්න කියල ආරාධනා කරනවා. @chanux අයියා නම් සයිට් එක හද හදා ඉන්න දවස් වලම register වුණා. ඇත්තටම සයිට් එක පටන් ගත්තෙ 2011 දී. එතකොට මම හිතන්නේ geek.lk එකත් හදමින්ද කොහෙද තිබ්බෙ. ඉස්කෝලෙ වැඩත් එක්ක හිමින් හිමින් හදාගත්තෙ.
ඉස්කෝලෙ 10 වසරෙදි IT වලට, රටේ ග්‍රාමීය ප්‍රදේශවලට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නිසිලෙස ගලානොයෑමට හේතු ලෙස මෙන්න මෙහෙම කරුණු වගයක් ඉගැන්නුවා.

1.ඉංග්‍රීසි දැනුමෙහි අඩුපාඩු
2.පරිගණක වල අධික මිල
3.අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට යෙදිය යුතු මූලික පිරිවැයහි වැඩිබව.
4.මෙම තාක්ෂණයට මිනිසුන්ගේ ඇති බිය.
5.ග්‍රාමීය ප්‍රදේශවල ICT දැනුමෙහි පුද්ගලයන්ගේ අඩුව. (හිඟය)
6.උගත් පිරිස් නගරයට සංක්‍රමණය.
7.නඩත්තු හා සේවා පහසුකම් ලබාගැනීමේ අපහසුතා.
8.ස්වදේශීය භාෂාවලින් තොරතුරු ලබාගැනීමට නොහැකිවීම.

මම දකින විදිහට මේවාගෙන් ගොඩක් ගැටළු මේ වෙනකොට අඩු වෙමින් පවතිනවා. දැන් එක එක internet packages ඇවිල්ලා තියෙනවා. අඩුවට ගන්න පුළුවන් විදිහට. ඒ වගේම ගොඩක් වෙබ් අඩවි, මෘදුකාංග සිංහල භාෂවෙන් ද නිර්මාණය වෙන්න පටන් අරන් තියෙනවා. අපි දැන් මේ ඉන්න geek.lk එකත් ඒකට හොඳම උදාහරණයක්. සිංහල භාෂාවෙන්ම හදලා තියෙනවා, ඕනෙම කෙනෙකුට computer පාවිච්චි කරද්දි ඇතිවෙන ප්‍රශ්න විසඳගන්න උදව් වෙනවා. ලංකාවේ තොරතුරු තාක්ෂණයේ දියුණුව සඳහා විශාල සේවයක් කරන්න පුළුවන් වෙබ් අඩවියක් තමා මේ geek.lk එක. ඉහතින් සඳහන් කරලා තියෙන 8 වෙනි කරුණ මඟහරවන්න blog ලියන කට්ටියත් විශාල සේවයක් සපයනවා. කතා කරා වැඩිද මන්දා.... 8-|
ඉතින් ඔය කරුණු ඉස්කෝලේ ඉගැන්නුවට පස්සේ මට හිතුණා facebook එකත් සිංහලෙන් තිබ්බා නම් කියලා... මම ඉතින් එහෙම එකක් හෙව්වා හැබැයි හම්බවුනේ නෑ. ඊට පස්සේ තමයි මට හිතුනේ එහෙම එකක් හදන්න පුළුවන් නම් කියලා... ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසෙ මෙහෙම එකක් යාන්තම් හදාගත්තා. ඔයාලත් register වෙලා නෑ ලියාපදිංචි වෙලා අඩුපාඩු එහෙම තියෙයිද කියලා කියන්නකො.... :-c

මේක තමයි වෙබ් ලිපිනය - www.sathuta.info

facebook fan page like

$
0
0
mata facebook fan page like ganna hodama site tikak hari,software tikak hari denawada? plz kollane...

Facebook Accounts විකුනන්න පුලුවන්ද ????

$
0
0
මචන්ලා ෆේස්බුක් අකවුන්ට් විකුනන්න පුලුවන් කියලා මගෙ යාලුවෙක් කිව්වා,ඉන්දියන් ෆේක් අකවුන්ට් එකක් ෆ්‍රෙන්ඩ්ස්ලා 5000ක් එක්ක විකුනුවොත් කීයක් ගන්න පුලුවන්ද?එහෙම විකුනන්න තියෙන සයිට් මොනවද ???

ෆයිවර් ෆේස්බුක් ලයික් ගෲප්

$
0
0
මචන්ලා, ෆේසිබුක් ලයික් සෙල් කරන වැඩේ ටිකක් අමරුයි දැන් ෆේස්බුක් සිකියුරිට් එකත් එක්ක.ඒක හින්දා අපි ෆේස්බුක් ගෲප් එකක් හදලා එක හරහ ෆෑන් පේජස්,පෝස්ට්ස් වලට ලයි දෙමු.කට්ටිය මොකද කියන්නෙ වැඩේට.දැනට එහෙම ගෲප් තියෙනවන්ම් මටත් කියපන්.කට්ටිය ඇඩ් කරගත්තොත් 20000ක් විතර ගින්නක් නැතුව ලයික් 5000ක් දෙත හැකි.

Facebook Gift Cards

$
0
0
Facebook Gift Cards Sri lankan walata Genna ganne Kohomada??

Facebook හෙල්ප් එකක් දෙන්න

$
0
0
fbඑකේ fan pageවල ටැබ් වලට හරි.. වෝල් එකට හරි GIF දමන්නෙ කොහොමද?

Facebook popup like box

$
0
0
dreamweaver walin hadana web page ekakata Facebook popup like box ekak add karanne kohomada???

Facebook Notifications පෙන්වන්නේ නැනේ.......

$
0
0
මගේ Facebook Notifications පෙන්වන්නේ නැනේ.......හෝම් පේජ් එකෙත් මොනවත් පෙන්වන්නේ නැ chat eke online පෙන්වන්නේ නැ
පේස්බුක් එකේ C.S
එකට අවුල කියන්නේ කොහොමද??
Viewing all 1104 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>