Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

I plus Blogහි ලිපි නැවතත් සයිබරයට..

$
0
0
ගොඩක් අය ඊ මනි වලට බැස්සේ I plus Blog නිසානේ.මම ආයෙත් ඒ ලිපි එකින් එක සයිබරයට එක් කරන්න උත්සාහ කරනවා.අපි වගේම තව එක කොල්ලෙක් හරි ගොඩ යයිනේ.ෆයිවර් කුප්පිය ලිපි මාලාවෙන් තමා පටන් ගත්තේ.I plus Blog වගේම ලස්සන නම් නැතුව ඇති.ෆයිවර් වැඩ අස්සේ ලහි ලහියේ දැම්මේ.ගීක්ලගේ පුතිචාර මත ඉතිරි ලිපි සියල්ල පිලිවෙලට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ෆයිවර් ලිපි මාලාව අලුත් v2 ස්ක්‍රීන් ෂොට් සමග අලුත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.මෙන්න ගිහිල්ලම බලන්නකෝ..
http://ipluscopy.blogspot.com/

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>