Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

facebook group එකට කට්ටිය 30 ගානේ දෙමුද...

$
0
0
යාලුවනේ ඔයාලා කැමති ඇතිනේ ඔයාලගේ facebook group එකේ කට්ටිය වැඩි කර ගන්න. එහෙනමි කට්ටියම එකතුවෙලා මේ වැඩේ කරමුද, ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. අපේ ගීක් එකේ යාලුවෝ දාන ලින්ක් වලට ඔයාලගේ facebook එකේ ඉන්න යාලුවෝ 30 ක් විතර add කරන්න. ඊට පස්සේ ගීක් යාලුවත් ඔයාගේ group එකට කට්ටිය add කරාවි. ඔන්න ඔහොම තමයි වැඩේ කරන්න හිතුවේ,

දැන් කට්ටියටම තියෙන ගැටලුව තමයි කොහොමද ඒ ගීක් යාලුවා අපේ group එකට කට්ටිය add කරාද කියලා බලා ගන්න එක, එකට අපි මෙහෙම කරමු.

ඔයා කට්ටිය add කරන්න යන group එකේ අයිති කෙනාට මැසේජ් එකක් දාලා කියන්න මම ඔයාට මගේ fb එකෙන් කට්ටිය add කරනවා කියලා. අනිවාරයෙන්ම මැසේජ් කරන කොට ඔයාගේ fb name එකත් දාන්න නැත්තමි එයාට බලාගන්න බැරි වේවි කවුද group එකට කට්ටිය add කරේ කියලා.

එහෙනමි වැඩේට කැමති අය මෙතනට සෙට් වෙන්නකෝ........



(සැලකිය යුතුයි : ඔබ වෙනත් අයට මැසේජ් එකක් යවනකොට අනිත් අයට කරදරයක් වෙන්නේ නැති විදියට යවන්න බලන්න. නැත්තමි ඒ අදාළ විස්තරය මෙතනම දාන්න )

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>