Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

PAIDVERTS වලින් Ad Pack එකක් ගන්නේ කොහොමද?

$
0
0
මම Paidverts වලට අලුත්. පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.

1) Paidverts වලින් Ad Pack එකක් ගන්නේ කොහොමද? මට ඕනේ Paidverts එකේ තියෙන සල්ලි වලින් නෙවෙයි වෙනම Account එකකින් ගෙවල Ad Pack එක ගන්න. එහෙම උනොත් මොන Account එකක් තියෙන එකද වඩා හොඳ? කොහොමද Pay කරන්නේ?

2) Cash Out කරද්දී කොහොමද කරන්නේ? මට Direct Bank එකට ගෙන්න ගන්න පුලුවන්ද? නැත්තන් එකට ඕනේ Accounts මොනාද? මොන Account එකක් තියෙන එකද වඩා හොඳ. කොච්චර කල් යයිද සල්ලි එන්න?

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>