Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

100% ref comis dena nawaugaye wiswasawanthama ptc eka

$
0
0

ඔයාලා දන්නව ඇති ptc නොහොත් click කර මුදල් සෙවීමට හැකි site පිළිබදව. මන් අද කියන්න යන්නෙත් ඒ වගේ සුපිරි site එකක් ගැනයි. මේක අනිත් PTC සියිට් වල වගේ නෙමෙයි දිනකට $0.01 ඇඩ්ස්
16 ක් වගේ එනවා ඇඩ්ස් ක්ලික් කරලා විතරක් $0.16 හොයන්න පුළුවන්. ඒ වගේම 100%ක් ref Commisson ඒ කියන්න අපි ගන්න හැම refferel කෙනෙක්ගෙන්ම දිනකට $0.16 (Rs.10ක්) වගේ ලැබෙනවා ඒ කියන්නේ අපි refferels ල 10ක් හොයා ගත්තොත් දිනකට $1.6ක් දවසට දෙපාරක් add එනවා
එතකොට එක රෙෆෙරෙල්ල් කෙනෙක්ගෙන් දවසට රුපියල් 20 යි
රෙෆෙරෙල්ල්ස් ල 10 ක් ගෙන් දවසට රුපියල් 200 යි
එහෙනම් දවසට 200 ගානේ මාසෙට රුපියල් 6,000 යි.
දැන් කට්ටිය අහයි ඔයාට මේකෙන් සල්ලි හම්බුනාද කියල ඔව් මට මේකෙන් සල්ලි ලැබුණා
register wenna methanin yanna

https://trafficmonsoon.com/?ref=sam522

wadi wisthara sameeramaduranga522@gmail.com

https://www.facebook.com/sammera.maduranga phone _0752992541

register wena hati
--------------


Username එකට ඔයා මේ site එකට use කරන්න කැමති නම.(මේ නම එකටම සදහන් කල යුතුයි.හිස්තැන් තැබීමෙන් වලකින්න(eg:amda123)
මතක තියාගන්න ඔයාලට තවම paypal , payza නැත්නම් එකට කමක් නෑ.ඔයාල register වෙන්න use
කරපු email එක හෝ ඔය use කරන email එක , payza email එකටයි paypal email ඒකටයි අනිවා දාන්න
අපි පස්සේ payza හෝ paypal හදාගමු
witdraw code ekata අනිව මතක හිටින ඉලක්කම් 6ක් දෙන්න
මේ හැම හිස්තනක්ම පුරවන්න solid trust username eka ඕනේ නැ
ඊලගට I understand ලෙස සදහන් ස්ථානයට හරියක් දමන්න.
ඉන්පසුව im not robbot යන්න click කර අදාල වචනය දී verify කරන්න.
ඉන්පසු Proceed බොත්තම click කරන්න.
ඔන්න දැන් ඔයාලගෙ email එකට link එකක් ඇවිත් ඇති.
ගොඩක් අය මට කෑ ගහනවා Email එකට Link
එකක් ඇවිත් නෑ කිය කිය එත් ඕගොල්ලෝ හරියට Email Adress එක දුන්නනම් එහෙම වෙන්න විදිහක් නැ ඔයා Email එකට ලොග් වෙලා දෙතුන් පාරක් page එක Reload කරලා බලන්න Spam Folders වලත් බලන්න එත් හරියන්නේ නැත්නම් Trafficmonsoon acount එකේ Resend Activation Code කියන එක ක්ලික් කරන්න
ඒකෙ තියෙන linkඑකින් යන්න.ඊට පස්සෙ එන page එකේ ඔයාලා දුන්න username එක තියෙනවා නේද.
එහෙනම් ඔයාලගෙ password එක යටින් සදහන් කරලා Proceed ඔබන්න.
ඔන්න වැඩේ හරි. දැන් ඔයාලගෙ account එක active. දැන් එන පිටුවේ වේලවක් අඩුවෙයි ,ඒවෙලාව අඩු වෙනකම් ඉන්න.
ඊට පසුව Back to dashboard click කරන්න.
දැන් ඉතින් ඔයාගෙ ගිණුමට යයි
දැන් අපි බලමු ads නොහොත් වෙලද දැන්වීම් click කරන ආකාරය.
ඔය කොලපාට තියෙන ඒවා තමයි ads .ඔයාල කරන්න ඕන ඔය ads එකක් click කිරීම.

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>