ටික කාලෙකට පස්සේ මේ පොස්ට් එකක් දාන්නේ.ගොඩක් අය මේක පාවිච්ච් කරනවා ඇති.ඒත් නොදන්න කස්ටියත් ඇතිනේ.මම ඔය English forums වල සන්චාරය කරකර ඉන්නකොට සුපිරි සයිට් එකක් ගැන දැනගන්න ලැබුනා.මමත් අද පටන්ගත්තෙ.කෙටියෙන් සයිට් එක ගැන කිව්වොත් අපේ ලන්කාවේ කෙල්ලො කොල්ලො කවුරුත් ආසයිනේ facebook වගේ social medias වල තමන්ගේ Photos,Videos,post වලට likes,comments,shares වැඩි වැඩියෙන් ගන්න.ඉතින් මේ සයිට් එකේන් ඒ ආසාව ගොඩාක් ලේසියෙන් හැබෑ කරගන්න පුලුවන්.තව මේකෙන් $ හොයන්නත් පුලුවන් මෙහෙමයි සිද්දිය වෙන්නේ,
1) මුලින්ම රෙගිස්ටර් වෙන්න.ඒක කියල දෙන්න ඔන වෙන එකක් නෑහෑ කියලා මා සිතනවා.
http://likesplanet.com/promote.php?ref=hemalsavindu
2) ඊට පස්සේ Email එක වෙරිෆයි කරන්න (no come activation mail check in spam folder)
3) දැන් දුන්න email එකයි password එකයි ඇඩ් කරලා සයිට් එකට ලොගින් වෙන්න.
4) ඉස්සෙල්ලාම කියන්න ඔන මේකේ හැම දෙයක්ම වෙන්නේ points වලින් ඒ නිසා අපිට points හොයාගන්න වෙනවා.එහෙමෙයි කියලා මහා දෙයක් කරන්න නැහැ.කරන්න තියෙන්නේ ඔය අනිත් කස්ටිය දාල තියෙන ඒවට Likeකරන්න Dislike දාන්න share කරන්න . ඒ වගේ අපිට ලේසියෙන් points හොයාගන්න පුලුවන් විදියේ වැඩ ගොඩක් තියෙනවා.ඔයා ගිහින් බැලුවොත් හොදටම තේරේවී.
5) දැන් Earn points/Money කියන එකට mouse එක අරගෙන යන්න එතකොට දිග මෙනූ එකක් ඒවි. ඔතන තියෙන්නේ අපිට පොයින්ට් හොයාගන්න පුලුවන් සම්පූර්න ලයිස්තුව.
*මම කලින් කිව්වනේ මේකේන් සල්ලි හොයන්නත් පුලුවන් කියලා.
මේකේ 1 point = $ 0.002 minimum cashout එක $2 paypal ,payza වලට ගන්න පුලුවන්
ඒ නිසා වැඩ් වැඩ්යෙන් පොයින්ට්ස් = වැඩ් වැඩ්යෙන් සල්ලි

6) මේ සයිට් එකේ තව අපිට දිනපතා පොයින්ට්ස් දෙනවා.ඒකත් කොටස් දෙකකට කඩලා තියෙන්නේ පොයින්ට්ස් 50 සහ
පොයින්ට්ස් 150 විදියට පොයින්ට්ස් 50 ගන්නනම් ඔයා ක්ලික් 20 සම්පූර්න කරලා තියෙන්න ඔන(ඔය පොඉන්ට්ස් හොයාගන්න කරන ඒවා EX:Like,dislike,share)
පොයින්ට්ස් 150 ගන්නනම් ඔයා ක්ලික් 100 සම්පූර්න කරලා තියෙන්න ඔන.
7) මේක අපිට තව ලේසියෙන් කරන්න පොඩි කට්ට වෑඩක් තියෙනවා.ඒ තමයි Imacross script එකෙන් auto LIKES දාන එක මේ සයිට් එකට ගිහින් SCRIPTS ටික බාගන්න
5) දැන් ඔයාට Likes හරි කෑමති ඔන දෙයක් ගන්න මුලින්ම Add site/video කියන එකට mouse එක අරගෙන ගියාම වෑටෙන drop down menu එකෙන් තෝරන්න
ඊට පස්සෙ එන පේජ් එකේ ඔයාගේ page title එකයි page URL එකයි දාන්න ඊට පස්සේ Points per Like (CPC) කියන එකට තියෙන ඔයා කෑමති ගානක් දෙන්න.
ඒත් ඔයාට ලෑබෙන Likes ගාන වෙන්නේ ඔයා ඕකට ඈඩ් කරන පොයින්ට්ස් ගානින් Points per Like (CPC) කියන එක් බෙදුවම එන ගාන ඒ නිසා පුලුවන් තරම් එක අඩුවන් දාන්න බලන්න.ඒත් එක අඩු කරන්න අඩු කරන්න අපි අනිත් අයගේ වලට Like කරල තියෙන ගාන වෑඩි වෙන්න ඔන.ඒ නිසා ටිකක් වෑඩියෙන් ඔය අනිත් අයගේ ඒවට Like කරලා පොයින්ට්ස් ගන්න
Target Likes කියන තෑනට Likes ගන්න බලාපොරොට්තු වෙන රට තෝරන්න ඒ විස්තර ටික හරියට දීලා පේජ් එක ඈඩ් කරන්න.ඒත් ඈඩ් කරන්න කලින් දෙසෑරයක් Page URLඑක බලන්න නෑත්නම් ඔයාගෙ Likes වෙන කෙනක්ට නිකම්ම යාවි. දෑන් පෑයකින් විතර ඔයාගේ පේජ් එකට ගිහින් බලන්න.නිකන් බබා වගේ Likes ඈවිල්ල ඈති
Fiverr එකේ ඔය ලොකු නම් දාගත්තට ගොඩක් අය මේ වගේ සයිට් වල පිහිටෙන් තමයි සල්ලි හොයන්නෙ ඔහොම දවස ගානේ පොඉන්ට්ස් එකතු කරල එකතු කරලා ඔයාටත් පුලුවන් Fiverr එකේ ගිග් එකක් කරන්න.දෑක්කනේ පොඩ් වෑඩයි කරන්න තියෙන්නේ.සල්ලි ගහක් අතේ හරි එහෙනම් මොකක් හරි අව්ලක් අවොත් කියන්ටකෝ..http://likesplanet.com/promote.php?ref=hemalsavindu