මචන්ලා මට dedicated server එකක් අරගෙන vps reselling කරන්න ඕනේ . දන්නා aya පොඩි හෙල්ප් එකක් දෙන්න
ප්‍රශ්න තමa ?
1 derect admin එකෙන් පුළුවන් ද os vertuilazion කරන්න ?
2 conrol panel එකට සල්ලි ගෙවන්නේ නැතුව ෆ්‍රී ගන්න විදියක් නැද්ද ?
3 Quad Core Intel Xeon 2.26GHz ,24 GB ඕකෙන් වින්ඩොව්ස් vps කියක් පුළුවන් වෙඉද?
4 os වලටත් වෙනම ගෙවන්න ඕනෙද වින්ඩොව්ස් නම් , trail එක use කරන්න බැරිද?