මචං Clicknupload සයිට් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක දෙන්නේ අයිපී එක බලලා. ඒක නිසා අපිට ඩොංගල් එකකින් යනවා නම් එකම සිම් එකෙන් තමයි ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙන්නෙ.. ඒත් මට සමහර අවස්ථා වල වෙන සයිට් වලට URL අප්ලෝඩ් කරන්නවෙනවා. එතකොට Clicknupload සයිට් එකේ එන අවුලක් තමයි එහෙම කරන්න බැරි එක. ඒකට මොකද කරන්නේ? දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න..
↧