අද අපි කියන්න යන්නේ ඔයාලාගේ Facebook Fanpage එකට එකවර 1000ක් 2000ක් ලයික් ගන්නේ කොහොමද කියලා.. තේරෙන විදියට කිව්වොත් එක පාර ඔයාලාගේ Facebook Profile එකේ යහලුවො ඔක්කොටම එකපාරම Invite කරන්නේ කොහොමද කියලා... හරිම ලේසි ක්‍රමයක් අපි මේකට යොදාගන්නේ..වැඩිය කථා බහා නැතිවම මුලින්ම විඩියො ටියුටොරියල් එක බලලා ඉන්නකො.. ඔයාලත් අද වැදගත් දෙයක් ඉගෙන ගත්තානම් අපේ ටියුටොරියල් බලලා පොදි කොමින්ට් එකක් එහෙම දාලා යන අමතක කරන්න එපා හොදේ! :D අපි තරහා වෙන්න අපේ වැරද්දක් තියෙනවානම් එවාත් කියලාම යන්න.. මොකද අපිට එතකොට ඒ වැරදි අනාගතයේදි හදාගන්න පුලුවන් නිසා.. එහෙමනම් ටියුටොරියල් එක බලලා කොමින්ට් එකකුත් දාන්නකො.
http://www.youtube.com/embed/aVWlmS110y0
http://www.youtube.com/embed/aVWlmS110y0