Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

Ethernet හරහා pc එකකින් තවත් pc එකකට internet share කරන්නේ කොහොමද ?

$
0
0
මගේ slave pc එකට internet connect කරල තියෙන්නේ ඩොන්ග්ලෙ එකකින්.ඒ pc එකට ethernet cross cable එකක් හරහා තව pc එකක් network කරල තියෙන්නෙ.ඒ pc එක තමයි master pc එක විදියට පාවිච්චි කරන්නේ. internet protocol version 4 වල pc දෙකේ ip address මාරුකරල ගහල තමයි pc දෙක ethernet වලින් connect කරල තියෙන්නේ.දැන් මට එකෙන් අනිත් pc එකට internet share කරගන්න ඕන. ඒකියන්නේ slave pc එකෙන් master pc එකට තමයි internet ගන්න ඕනෙ. dongle එක ගහල තියෙන්නෙ slave pc එකට (දෙවනි pc එකට )... කොහොමද ඒක කරන්නේ. ගීක් එකේ network එක්ස්පර්ට්ලගෙන් සප් එකක් ඕනේ.

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>