$ 0 0 යාළුවනේ මගෙ ෆෝන් එකේ FB App එකේ සිංහල වැඩ කරන්නේ නෑ.. ඒත් Browser එකේ සිංහල වැඩ... Helabasa App එකෙන් වැඩේ හරි ගියත් එතකොට Accounts වල User names එහෙම පෙන්නන්නේ නෑ.. මොකක්ද අවුල?? කොහොමද මේක හරිගස්සගන්නේ?? Android version - 4.2.2(Jelly bean)