හැදින්වීම
පරඝනක භාෂාවන් යනු අප සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන භාෂාවන් නොවේ.ඒවාට විවිධ වචන හා විවිද කේත ඇත මේවා භාවිතා කිරීම පලපුරුදු කෙනෙකුට පහසු වුවද ආදුනික කෙනෙකුට පමණක් අපහසුය. මෙම භාසා මෙසේ විවිද වේ,Java
Python
C
C++
Pascal
HTML(වෙබ් අඩවි තැනීම සදහා යොදා ගන්නා භාෂාවකි)
PHP(වෙබ් අඩවි තැනීම සදහා යොදා ගන්නා භාෂාවකි)
මේවා එම භාෂා වලින් ටිකක් පමනි.
Java
මෙම පරිගණක භාෂාව ඉතාමත් ප්‍රසිද්ද පරිඝණක භාෂාවකි. මෙම භාෂාවේදී Net Beans නම් පරිඝනක වැඩසටහනක් පාවිච්චි කරයි."Net Beans "නමින් දුන්වන්නේ මෙම ජාවා පරිඝණක වැඩසටහන Programme කිරීම සදහා යොදා ගන්න Platform එකකි.
Python
මෙම පරිගණක භාෂාව ඉතා පහසුවෙන් භාවිතා කිරීමට හැකි පරිඝණක භාෂාවකි.මෙහි කේත ලියන්නේ Python Shell එක තුලදීය.මෙම පරිගණක භාෂාව සදහා Compilers අවශ්‍ය නොවේ.
HTML
මෙම භාෂාව වෙබ් අඩවි තැනීම සදහා යෙදා ගන්නා ප්‍රසිද්ද භාෂාවකි. මෙහි නවතම සංස්කරනය වනුයේ HTML 5 මෙම භාෂාව සදහා කිසිදු වෙනත් මෘදුකාංකගයක් අවශ්‍ය නොවේ.මෙය සාමාන්‍ය Text Editor (Notepad,Notepad++) එකක් භාවිතයෙන් Programme කලහැකි භාෂාවකි.
PHP
මෙම පරිගණක භාෂාවත් Programme කරීම සදහා කිසිදු වෙනත් මෘදුකාංකගයක් අවශ්‍ය නොවේ. මෙම Object Oriented Language එකකි.සාමාන්‍ය Text Editor (Notepad,Notepad++) එකක් පමනක් ප්‍රමානවත් වේ.