Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

FB SEX CHAT කරනවද ?

$
0
0
FB SEX CHAT කරනවද ?

කරන අසහනකාරී අය ගැන දන්වන්න තැනක් තියෙනවද ?
අපේ අක්කගේ අකවුන්ට් එකට හැමදාම කරදර එනවා. o=> උන්ගෙන් ගොඩක් උන් army එකේ. කොච්චර බ්ලොක් කරත් හරියන්නේ නැහැ. අද මට ලොග් වෙලා බලන්න කියල දුන්න. උන් නම් ඇත්තටම මානසික රෝගියෝ. රටේම ඉන්න කෙල්ලෝ දුන්නත් එයාලනම් සැනසෙන එකක් නැහැ.

එහෙම අය ගැන ගන්න පුළුවන් ඉහලම ක්‍රියාමර්ගේ මොකක්ද ??? :-t /:)

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>