Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

කාම වස්තුන්ගෙන් ඈත්ව නෙක්ඛම්ම පාරමිතාව පුරමු

$
0
0
අද අප සාකච්ඡා කරන්නේ පාරමිතා ධර්මයන් ගේ තෙවන පාරමිතාව වන නෙක්ඛම්ම පාරමිතාව ගැනයි.නෙක්ඛම්ම කියන්නේ නික්මීම යන තේරුමයි.සංස්කෘතික භාෂාවෙන් නෛෂ්ක්‍රම්‍ය කියා කියනවා.නික්මෙන්නේ කාමයන්ගෙන් හා භවයන්ගෙන් ය.මේ කාමය කොටස් දෙකකට බෙදනවා.එකක් වස්තු කාමය.අනෙක ක්ලේශ කාමය.
පැවිදිවීම හෙවත් ගිහිගෙය හැරයාම වස්තු කාමයන්ගෙන් නික්මීමයි.පංච නීවරණ ධර්මයන් යටපත් කිරීමෙන් ප්‍රථමධ්‍යානාදිය ලබාගැනීම ක්ලේශ කාමයන්ගෙන් නික්මීමයි.තවත් සරලව පැහැදිලි කරනවා නම් මෙහෙම කියන්න පුළුවන්.කාමයන් ගේ ආදීනව දැක ගිහිගෙය හැර පැවිදිවීම වස්තු කාමයෙන් බැහැරවීමයි.පැවිදිවෙලා මහණදම් පුරා ලෝභය දුරුකිරීම ක්ලේශ කාමයන්ගෙන් බැහැරවීමයි.තවත් තැනක මෙම නෙක්ඛම්ම පාරමිතාව ගැන මෙහෙම සදහන් වෙනවා. තව කියවන්න http://www.egenuma.com/34623484351235383482/6

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>