Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

FIVERR වල ORDER එන්නැති අයටයි එපා උන අයටයි

$
0
0
FIVERR වල ORDER එන්නැති අයටයි එපා උන අයටයි

දැන් ලෝකේ හැමෝම emoney වලට enter වෙලා.. එක වැඩකට Employer ල ගොඩයි. Fiverr වගේ site වලත් ඒ විදියමයි.. අපි phone එකක් ගන්න කලින් ඒ phone එක ගැන තියන reviews බලනවා වගේ තමයි සුද්දොත් GIG එකක් තෝරගන්නේ.. ඉස්සර ඉදන් කරපු අයටනම් reviews,good feedback එහෙම තියනවා,, එත් අලුතෙන් යන අපේ service buy කරන්නේ මොකාද!!!

දැන් කියන්න යන්නේ ඒකට විසදුමක් .. මේ site එකත් fiverr වගේම තම,, එත් අපිට price limit එකක් නෑ.. අපේ සේවාවට, අපේ මහන්සියට හරියන ගණනක් දාන්න පුළුවන්,.. ඒ වගේම තමා මේකේ තියන අනිත් වෙනස්කම මේකේ GIG නෑ.ඒ වෙනුවට තියෙන්නේ hourlies,, නම පොඩ්ඩක් බරයි වගේ පෙනුනට ඒ හැටි දෙයක් නෑ. gig වගේම තමයි..

මම මගේ refferel link එක දාන්නම්,, එතකොට ඔක්කොම කෑගහන්න ගනී අපෝ උඹත් මෙච්චර කියවල දැම්මේ refferel link එකක්ද කියල,, විශේෂයෙන්ම කියන්න ඕනේ කවුරු හරි කෙනෙක් refferel link එකකින් මේ site එකට connect උනොත් මුලින් log උන කෙනාටයි refferel ටයි දෙන්නටම වාසී.. ඒ ගැන ඒ site එකේ දාල තියෙන්නේ මෙහෙම,,

"you get a cool badge for your profile, and your friend will get a 20% discount voucher too – it’s a win-win !"

මෙතන your friend කියල තියෙන්නේ refferel ට ..
මෙච්චර කෙටුව එකේ අමාරුව හිතලවත් comment එකක් දාල යන්නaaaaaaaa......පුලුවන්නම් උදව්වක් වශයෙන් වත් refferel link එකෙන් register වෙන්න .. එහෙම කළා කියල ඔයාගෙන් ගානක් කැපෙන්නෙත් නෑ,, ඔයාටත් වාසියක් වෙයි...

මෙන්න link එක :- https://www.peopleperhour.com/site/register?rfrd=897219.1

~~~~~~~~~~~~~~~HAPPY PEOPLEPERHOUR~~~~~~~~~~~~~~ ;) :D

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>