Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

ගීක් එක දාල ගිය අයට කියන්නෙ අපි නැවත අත්වැල් බැදගමු

$
0
0
අපි ඉස්සර ගීක් එකට එන්නෙ හරිම ආසාවෙන්.දැන් එක පෝස්ට් එකක් යටට යන්න සති ගානක් යනවා. හරිම දුකයි. ගීක් එක කියන්නෙ අපිට ගොඩක් ඉගෙන ගන්න පුලුවන් තැනක්. කාගෙ හෝ වරදින් ගීක් එක ටිකක් පහු බැස්සා.අපි ආයිත් එකතුවෙමු.මමත් සැහෙන කාලෙකින් අදයි ගොඩවුනේ. කට්ටියක් කෑගහගෙන ගිහින් වෙනත් වෙනත් වෙබ් හදාගත්තත් ඒව ගීක්එක තරම් සාර්ථක වුනේ නෑ.ගීක්එකේ තියෙන පරණ පෝස්ට් ටික දිහා බලපුවාම ඒක පැහැදිලියි.මටත් ගොඩක් මැසේජ් ආවා ගීක් එක දැන් විනාශයි අලුත් තැනට එන්න කියලා.මමත් පැත්තකට වෙලා බලා හිටියා ඒත් සද්දෙ තරමටි වැඩ නෑ.අපේ දැනුම බෙදාගන්න නැවත ගීක් එකට එමු. ගීක් එක දාල ගිය අයට කියන්නෙ අපි නැවත අත්වැල් බැදගමු. තමන්ගෙ කාලයෙන් ටිකක් කැප කරල පොඩි සාකච්ඡාවක් කරමු.

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles