මගේ පරිගණකය HP Pavilion 15 Notebook PC මම භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය Windows 8.1 Pro පරිගණකය 4GB RAM, 1GB VGA වලින් සමන්විතයි .නමුත් මගේ පරිගණකය ඉතා මන්දගාමීය. බොහොමයක් Softwears strucks වේ. අඩුම තරමේ Desktop එක මත Right Click කර විට Drop Down menu ලැබිමටත් දිගු වේලවක් ගතවේ.Virus Gurd update කිරිම,Registory clean කිරිම,Disk Diffregment කිරිම,ආදි ක්රියාමාර්ග ගත්තද ගැටලුව නිරාකරනය නොවුනි.මා කුමක් කලයුතුද?
↧