කට්ටියම දන්නවනේ දැන් kon boot කියන්නේ මොකක්ක්ද කියල
දන්නේ නැති කට්ටියට දැනගන්න පොඩ්ඩක් ලියන්නම් kon boot කියන්නේ soft 1ක් ඕක use කරලා අපිට මුරපදය නැතිව windows පරිගණකයකට ඇතුලු වෙන්න පුළුවන් මුරපදයක් දාල තිබ්බත් වෙන්න reset වීමක් නෙවෙයි bypass වීමක් ඉතින් අපට ඕන වැඩේ කරගෙන අයින් වෙන්න පුලුවන් මොනවත් උනේ නෑ වගේ අයේ computer එක restart කරලා normal විදිහට ගියහම ඉතින් ආයේ අර password එකමයි
ඕකට ඉතින් Flash Drive එකක් නැත්නම් CD එකක් ඕනෙනෙ වැඩේ කරගන්න අනික අපි යන යන තැන් වල ඕව උස්සන් යන්නෙත් නෑ නෙ එත් මොන මගුලක ගියත් phone එකනම් ගෙනියන්න අමතක වෙන්නෙ නෑ නේද මේ තියෙන්නෙ phone එකෙන් කරගන්න විදිහයි
හැබැයි phone එක Android සහ root කරලා තියෙන්න ඕනෙ
මෙතනින් බලාගන්න කරන හෑටි
![image]()
මම ගීක් එකට අලුත් මේවා දාන්න පුලුවන්නෙ ?