ලංකාවේ අපි බ්ලොග් කියවන්න යන්න ඕන කොහාටද? (බ්ලොග් රීඩර් [23 Blog Readers], ෆේස්බුක් පේජ් [10 Facebook Pages], ෆේස්බුක් ගෘප් [6 Facebook Groups], ගූගල් ප්ලස් ගෘප් [1 Google + Group]
අද කියන්න යන්නේ බ්ලොග් ලියන, කියවන හැමෝටම වැදගත්වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි “අපි බ්ලොග් කියවන්න යන්න ඕන කොහාටද” කියන එක ගැනයි. ලංකාවේ අපි බ්ලොග් කියවන ආකාර හතරක් තියෙනවා.
1. බ්ලොග් රීඩර් මගින් [Blog Readers]
2. ෆේස්බුක් පේජ් මගින් [Facebook Pages]
3. ෆේස්බුක් ගෘප් මගින් [Facebook Groups]
4. ගූගල් ප්ලස් ගෘප් මගින් [Google + Groups]
http://lessonforfree.blogspot.com/2013/01/23-blog-readers-10-facebook-pages-6.html#_
මෙතැන අඩු ඒවා කියන්නකෝ
ඔක්කොම දාලා Geek එකේ දාන්න හිතන් ඉන්නේ
පුලුවන් අය උදව් කරන්නෝ