මම තවම Forex වලට අලුත්. තවම සිxහල Blog කියවනවා. Forex දන්න් Geek ඉන්න යාලුවො මගේ ප්‍රශ්න වලට උත්තර උත්තර දෙනවද?...
1. Broker Account එකට සල්ලි Deposit කලට පස්සේ එවා පාවිච්චි නොකලොත් සම්පුර්ණ Balance එක ඕන වෙලවක Withdraw කරන්න පුලුවන්ද?
2. හදිසියෙ Broker Site එක Close කලොත් අපේ සල්ලි වලට මොකද වෙන්නෙ?
3. Paypal වලින් Deposit කලොත් වෙන එකකට Withdraw කරන්න පුලුවන්ද?
4. සල්ලි Deposite කරනවා නම් Demo Account එකට Add කරන්න බෑරිද? අලුතෙන් Real account හදන්න ඕනද?