ඔබත් අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට කැමතිද?
නමුත් ඔබ මේ දේවල් වලට ආදුනිකනම් වඩාත් පහසු සහ සරල ක්‍රමයක් මෙන්න.
ඔබ සතුව blogger, wordpress හෝ වෙනත් ආකාරයක වෙබ් අඩවියක් ඇත්නම්, හෝ google adsense ban වූ විට හෝ adsense ගිණුමක් සාදාගැනීමට නොහැකිනම් මෙන්න ඒ හා වඩාත් සමාන හා විශ්වාසනීය තවත් සේවාවක්. මෙය යුරෝපය කේන්ද්‍රකරගත් සේවාවකි.
ඉතින් අද වනවිට මෙවැනි සේවාවන් රාශියක් තිබුනද එම සේවා වලින් සිදුකරන ගෙවීම් ඉතාම පහල මට්ටමක වීම අසතුටට කාරණයකි.
නමුත් මෙම සේවාව, අනිකුත් සේවාවන් හා සැසඳීමේදී මධ්‍යයස්ත මට්ටමක පවතී. මෙම සේවාව ඉතා පහසුවෙන් සක්‍රිය කරගැනීමටද හැකියාවක් ඇත.
වැඩි විස්තර සඳහා මෙම වෙබ් අඩවියට පිවිස බලන්න. http://www.adsenselanka.net/
( මෙම සේවාව නොදන්නා ඔබ බොහෝ දෙනා අතරට ප්‍රථමයෙන් හඳුන්වා දෙනුයේ අපවන බැවින් මෙහි ඇති රහස්‍යය සම්බන්ධතාවය එනම් link පිටිතට ප්‍රදෂණය කිරීමට තරම් ඔබේ මෝඩ හැකියාව ඉස්මතු නොකරන්න. )
ඔබේ වටිනා අදහස් මෙහි ලියා අන් අයටත් විශ්වාසය තහවුරු කරන්න, ස්තුතියි..! :D