මචන් මම ebay එකේ sell කරා item එකක් එක මාලදිටයිනේ එකේක් අරන්තිබුනා. එවුනාට awaiting paymet තිබුනේ මම උට තිවිවා pay කරන්න කියලා . එවුනාට උ කියනවා මගේ paypal එකට pay කරන්න බැ කියලා. පස්සේ මම ආයික් ලිස්ටි කරා ඊටපස්සේ අයි පාරක් උම අරන් තිබුනා මගේ item එක එපාරත් awaiting paymet විදියට තිබිබෙි ඉටපස්සේ උමට massage එකක් දාලා තිබුනා උ පේපැල් එකේත් ඇහුවහාම paypal ලා කිවිවලු ලංකාවට ගේවන්න බැ කියලා මොකද්ද මචන් අවුල paypal එක හදලා තියේන්නේ srilankan විදියට
මම එ එක item ආයි පාරක් ලිස්ටි කරා ඊටපස්සේ එක us එකේක් අරන් තිබුනා එකත් ඊස්සේල්ලා ටගේමයි awaiting paymet
මම එ එක item ආයි පාරක් ලිස්ටි කරා ඊටපස්සේ එක us එකේක් අරන් තිබුනා එකත් ඊස්සේල්ලා ටගේමයි awaiting paymet