Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

neteller පාවිච්චි කරන අය පොඩ්ඩක් බලන්නකෝ..

$
0
0
මචන්ල මම neteller account එකක් හදන්න යන්නෙ. ඊට කලින් මට දැනගන්න ඕන නම කොහොමද දාන්න ඕන කියල. දැන් එතන දාන්න තියෙන්නෙ first and last name විතරයි. ඒත් අපේ වාසගම් අනං මනං තියන නිසා කොහොමද දන්නෙ? මොකද මම NIC එකෙන් verify කරන්න ඉන්නෙ. first and last name දාල අවුලක් වෙයිද කියල දන්නෙ නෑ. ඔයාල කොහොමද දාල තියෙන්නෙ? Identification එක verify කරල තියන අය කියන්නකො..

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>