Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

Paypal 3507 message

$
0
0
ebay එකෙන් යම් දෙයක් මිලදී ගන්න විට Paypal එකෙන් 3507 message එක ආපු අය එකෙන් ඒ ප්‍රශ්නය විසද ගත්තේ කොහොමද ? මේ error එකෙන් කියන්නේ temporary problem එකක් නිසා ගෙවන්න බෑ කියල. Cookies clear කලාම හරියයි කියල. නමුත් එත් එහෙම වෙන්නේ නෑ. Drop shipping කරන අය ඉන්නවනම් විසදුමක් දෙන්න.

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>