
ඔන්න facebook එකේ ඉන්න අපේ යාළුවන්ට තවත් සුපිරි වැඩක් කියන්නයි යන්නේ. එගොල්ලෝ දන්නවනේ චිත්‍ර කතා ඒ කියන්නේ comics. අන්න ඒ වගේ comics හදලා ෆේස්බුක් එකේ යාළුවොත් එක්ක බෙදාගන්න ඕගොල්ලොත් කැමතියිනේ.
මේක ෆේස්බුක් ඇප් එකක්.නම තමයි bitstrips. මේකෙන් අපිට අපේ රූපය කාටූන් චරිතයකට අපට කැමති විදියට හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඒ ඇප් එකේ තියෙනවා එක එක status වලට දාන්න ඕනේ විදියේ comic templates . ඒවා තමන්ගේ කාටුන් චරිතයට ඉබේම හැදෙනවා. එතකොට ඒ comic එක අපිට කැමති විදියට edit කරලා. ෆේස්බුක් එකේ status දානව වෙනුවට දාන්න පුළුවන්. තමන්ගේ යාළුවන්වත් අපේ comic එකට දාගන්න පුළුවන්. හුඟක් විනෝදජනක , හාස්‍යජනක ඇප් එකක්. යාළුවන්ව හින්ස්සවන්නත් මරු.
ඒක හින්දම තමයි මේ ඇප් එක ලෝකයේ ඉතාමත් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලත් පහළ ලීන්ක් එකෙන් ගිහිල්ලා ඇප් එකේ ඔයාගේ කාටූන් එක අවශ්‍ය විදියට හදාගන්න ඕනේ.
facebook app : http://adf.ly/uldHj
website : http://adf.ly/uldN7
facebook page: http://adf.ly/uldR1
android app : http://adf.ly/uldTj
ios app : http://adf.ly/uldW7
විශේෂයි : මෙය mobile app එකක් නොවෙයි මෙය භාවිතා කිරීමට අනිවාර්යෙන් facebook account එකක් තිබිය යුතුයි.
යාළුවන්ටත් කියන්න.