facebook likes ගොඩාක් තමාගේ ෆොටෝ එකකට ගන්න හැටි කියල දෙන විදිහට facebook එකේ ස්පෑම් එකක් පැතිර යනවා වේගයෙන්.එකේ ෆොටෝ එකකුත් දල තියනවා likes හෙන ගොඩක් වැටිලා තියන.එකේ කරන්න කියන්නේ මොකක්දෝ java script code එකක් copy කරලා Ctrl+Shift+J ගහල paste කරලා enter කරන්න කියන්නේ.එක කරපු ගමන් facebook ගිණුමේ email එකයි password එකයි hacker ට මැසේජ් එකක් විදිහට යනවා.පරිස්සමෙන් කස්ටිය ඕවට අහු වෙන්න නම් එපා.
මේ විදිහට කවුරුහරි ඒ java script code එක අර විදිහට paste කරලා enter කරපු ගමන් තමන්ගේ යාලුවෝ ඔක්කොටමත් notification එකක් යනවා.ඒ කියන්නේ ඔයාගේ නම Dwayne නම් ඔයාගේ යාලුවොන්ට notification එකක් යනවා "Dwayne mentioned you in a comment" කියල.එකට ගිය ගමන් යාලුවොන්ට පෙන්නනවා facebook likes ගන්න පුළුවන් මේ විදිහට කියල අර ක්‍රමය තියනවා.එක යාළුවොත් try කරොත් සොරි තමා