ගොඩක් ය දන්නවා ලේසියෙන්ම fiverr එකෙන් සල්ලි හොයන්න තිබුන විදිහක් තමා facebook like selling කියන්නේ මගේ තිබුන ගිග එකටත් Fiverr එකෙන් කෙලෙව්වා facebook logo and rules violate කරනවා කියලා.යාලුවනේ ඔයාලට තාම facebook like selling orders එනවද මම අලුතෙන් දාපු සමහර ගිග් වලට අඩු ටරමේ විව්ස් වත් නැ
↧