Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

බ්ලොග් කරන කියවන හැමෝම උදව් කරන්න..

$
0
0
මේක දැන් ගොඩක් ජනප්‍රිය group එකක්. ප්‍රධාන අරමුණ තමා බ්ලොග් අඩවි ප්‍රචාරණය කරන එක. මේක තව තවත් මිනිස්සු අතරට ගෙනියන්න උදව්ව්වක් විදියට මෙන්න මේ ලින්ක් එකේ තියෙන ස්ක්‍රිප්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන ගූගල් ක්‍රෝම් බ්‍රව්සර් එකෙන් අපේ ගෘප් එකට යහලුවන් එකතු කරල දෙන්න. කරන්නෙ මෙහෙමයි.
*****මුලින්ම මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ල මේ text file එක බාගන්න. බාගෙන ඒක ඕපන් කරගෙන Ctrl+C වලින් ඔක්කොම කෝඩ් එක කොපි කරගන්න. දැන් පහළ ටික හරියට කරන්න.
1. මුලින්ම ගූගල් ක්‍රෝම් එකෙන් මේ ලින්ක් එකෙන් අපේ ගෘප් එකට යන්න. https://www.facebook.com/groups/shareposts/
2. දැන් ගෘප් එකේ තැනක right click කරල inspect element කියන එක ක්ලික් කරන්න.
3. දැන් console කියන ටැබ් එක ක්ලික් කරන්න.
4. දැන් උඩින්ම අපි කොපි කරගත්ත කෝඩ් එක මෙතනට Ctrl+V වලින් පේස්ට් කරන්න.
5. දැන් එන්ටර් කරන්න. එතකොට යහලුවන් ඇඩ් වේවි. ඇඩ් වෙලා ඉවර වුණාම refresh කියන බටන් එක ක්ලික් කරන්න.
සහයෝගයක් දෙන නොදෙන හැමෝටම ස්තූතියි..

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles