Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

Facebook Like Auto යන එක නවාතැනේ කොහොමද?

$
0
0
මගේ Facebook Profile එක කවුරු හරි කෙනෙක් බෝට් එකකට වගේ පාවිචි කරනවා. එක පාරක් මං Page 500යා ගානක් UNlike කරලා තිබ්බා. ඊයේ බලනකොට ආයෙත් 600යකට වැඩිය ලයික් ගිහින්. එපා වෙනවා 18+ පේජ් වලට හිටන් Like ගිහින් හෝම් එකට පින්තුර හිටන් එනවා. මේක නවාතැනේ කොහොමද? Secure Browsing enabled කරලා තියෙන්නේ.

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>