Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

facebook group වලට members ලා add කරන අලුත්ම script එක උණු උණුවෙම....

$
0
0
අලුත් 100% සාර්තකව වැඩ කරන script එකක් lksindiya කියන facebook group එකෙන් හම්බවුනා. :D

එකෙ තිබ්බ post එක පහත තියෙනවා... ගොඩාක් කට්ටිය වැඩ කරන script එකක් හොය හොය හිට්ය නිසා මේ ගැන කියන්න හිතුනේ...
:)>-
-----------------------------------------------------------------------
ඔයාට පහත ක්‍රමයෙන් ලෙසියෙන්ම ඔයාගේ යාලුවො ඔක්කොම group එකට add කරන්න පුලුවන්....

1.)chrome web browser එකේන් group එක open කර ගන්න.

2.)ඉන් පසු keyboard එකේ F12 button එක press කරන්න.

3.)එවිට ඔපෙන් වන pop up window එකෙන් console tab එකට පිවිසේන්න

4.)පහත doc එකේ තියන java script එක copy කරලා එහි past කර enter press කරන්න.
doc - https://www.facebook.com/groups/lksindiya/doc/614382585273665/

දැන් ඔයාගේ friends ලා ටික අඩ්ඩ් වෙන්න පටන් ගනිවි. add උනාට පස්සෙ page එක refresh කරන්න.

උපුටා ගත්තේ lksindiya

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>