Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

Facebook Likes - True or Fake

$
0
0

Facebook Post එකක හෝ Photo එකක like හොරෙන් ගත්තුවද, සල්ලි දීල ගත්තුවද කියල බලාගන්න විදිහක් තියනවද?
FB එකේ තරඟයක. ඒ කියන්නෙ අවුරුදු කුමාරි, ජනප්‍රියම photo එක.... ජනප්‍රියම සිංදුව, ජනප්‍රියම ක්‍රීඩකයා... ජනප්‍රියම page admin වගෙ එකක් photo දාල ඒකෙ like ගාණෙන් ජයග්‍රාහකයා තෝරන ඒවගෙ like සල්ලි දීල අරන්ද කියල බලන්න විදිහක්!
සාමාන්‍ය ක්‍රම වලින් අමාරු වෙයි! මොකද like එකක් හොරද ඇත්තද දෙක අතරෙ ලොකු වෙනසක් නැති නිසා!.. google ල මිනිස්සුන්ගෙ හොර අල්ලනව වගෙ advanced ක්‍රම නැද්ද? :)


Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>