මෙන්න මෙතන ප්‍රශ්න පත්තරයක්ම තියෙනවා.. දන්න ඈයො අනිවා උත්තරයක් දෙන්න...
- අපිට Fb Account කීයක් උපරිම හදන්න පුළුවන්ද..?
- Connetion එක Restart කළාම අනිවා IP Add එක වෙනස් වෙනවනෙ.. එතකොට වෙන වෙන Ip Add වලින් හැදුවාම අවුලක් නෑ නේද..?
- Acc එක Disable වෙන්න සාමාන්‍යයෙන් අපි දන්නෙ නැතිවම වගේ අපෙන් වෙන්න පුළුවන් වැරදි මොනවද..?