Quantcast
Channel: facebook - Geek.lk
Viewing all articles
Browse latest Browse all 1104

Affiliate/Refferal ක්‍රමේට මුදල් සොයන්න පුළුවන් හොඳම ක්‍රමයක්

$
0
0
ඔන්න යාලුවනේ Affiliate/Refferal ක්‍රමේට මුදල් සොයන්න පුළුවන් හොඳම ක්‍රමයක් අපි හදුන්වල දෙන්නයි යන්නේ. ඒ කොහොමද කියනවනම් ඔබේ ලියාපදිංචිවීමට $5ක් සහ ඔබ අපවෙත යොමු කරන සියලුම සාමාජිකයන්ගේ සියලුම මිලදීගැනීම් සඳහා, අමතර 5%ක කොමිස් මුදලක් ඔබට ලබාදෙන්න අපි සුදානම් කරලයි තියෙන්නේ.

ඉතින් කියන්නත් සන්තෝෂයි cybernethost.com ආයතනයේ ශ්‍රී ලාංකීය නියෝජිතකම බොහොම අමාරුවෙන් අපි ලබාගත්තා. ඉතින් ලංකාව ඇතුලත සියලුම ගනුදෙනුවල අයිතිය IP addresses හරහා අපට ලබාදීමට එම ආයතනය එකඟ වුනා. ඉතින් ඉතාමත් ඉක්මනින් cybernethost.lk ඔයාලට අරන් එන්න අපි උත්සහ කරනවා. (මේ සඳහා අපට උදව් කල Shyamin Ayeshට අපි ස්තූති කරනවා.)

මෙහිදී ඔබ උපයන මුදල $25ක් වනවිට ඔබට support ticket එකක් මගින් එය ඉල්ලුම් කල හැකියි. නැතිනම් ඊටත්වඩා වැඩි මුදලක් වන තෙක් සිටිය හැකියි.
මෙහිදී ඔබේ refer_සාමාජිකයන්, ඔබේ යොමුව (link එක) ක්ලික් කලවිට ඔහුගේ පරිගණකය තුල එම යොමුව (cookie) තැම්පත් වන කාලය මාස 6කි.

මෙන්න එහෙමනම් කැමති කෙනෙක්ට ලියාපදිංචි වෙන්න පුළුවන් යොමුව.
https://www.cybernethost.com/mem/register.php
https://www.cybernethost.com/mem/affiliates.php
https://www.cybernethost.com/

වැදගත්: නොමිලේ (Trial ලෙස) ලබාගන්නා හෝ මුදල් ආපසු ගෙවන (Money Back Guarantee / Refund ගෙවූ) කිසිඳු මිලදීගනීමක් සඳහා ඔබට කොමිස් මුදලක් නොලැබේ. එම නිසාවෙන් ඔබට එම කොමිස් මුදල් ලැබෙනුයේ දින 45ක් ගෙවුණු සම්පූර්ණවූ මිලදී ගැනීම් සඳහා පමණි.

ඔබේ ඉපැයීම් ක්ෂණිකව දැකබලා ගත හැක.

Viewing all articles
Browse latest Browse all 1104

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>